1996 දී රැප් ගායක Tupac Shakur ඝාතනය සම්බන්ධයෙන් එක්සත් ජනපද පොලීසිය හිටපු කල්ලි නායකයෙකු වන Duane Davis හට චෝදනා එල්ල කර තිබෙන බව වාර්තා වේ .
මෙය තවමත් මහජනයා ග්‍රහණය කරගන්නා දිගුකාලීන නඩුවක පෙරළියක් වන අතර නිව්යෝර්ක් හි උපත ලද hip – pop පුරාවෘත්තයක් ලෙස සැලකෙන Tupac Shakur රිය පදවන අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.
මොහු ජීවිතක්ෂයට පත් වන විට 25 වන වියේ පසුවූ බව සඳහන් .
