ඔරුගොඩවත්ත – අඹතලේ මාර්ගයේ අලුත්වැඩියා කටයුතු කඩිනම් කර මාස 3ක් ඇතුළත එය අවසන් කරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශවලට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.
ජනාධිපතිවරයා එලෙස උපදෙස් දී ඇත්තේ අද (16) පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී බව සදහන්.

This is an important message requiring you to make a choice if you're based in the EU.