එක්ස්ප්‍රස් පර්ල් නඩුව කැදවයි.

ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ ගිනිගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් සිදුවූ පරිසර හානිය හානිය සදහා වන්දි ඉල්ලා සිංගප්පූරු අධිකරණයක් හමුවේ පැවරූ නඩුව අද (09) පළමුවරට කැදවීමට නියමිත බවට වාර්තා වේ.

මේ බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා තහවුරු කළ අතර නීතිපති දෙපාර්තමේන්තුව පසුගිය මස 26 වෙනිදා සිංගප්පූරුවේදී නඩු පවරා ඇත්තේ මෙරටට සිදු වූ හානියට සාධාරණ වන්දියක් ඉල්ලමිනි.

Exit mobile version