අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද අනු කමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවක් මත පදනම්ව,2024 අවසානය දක්වා වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ නිලධාරින්ට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.
එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවශ්‍යතාවයට අනුව අනෙකුත් විශේෂ අවස්ථා සදහාද වෛද්‍යවරුන්ගේ වයස දීර්ඝ කරන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් දුන් බව සදහන්.
