ව්‍යාජ වීසා ලබාදෙන්නකු අත්අඩංගුවට.
කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ව්‍යාජව සකසා විසා ලබාදෙන්නකු මහනුවර වත්තේගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇතිබව වාර්තාවේ. සැකකරු විසින් මහනුවර පිහිටි වීසා ආයතනයක විස්තර ව්‍යාජව සදහන් කොට වෙබ් අඩවියක් සකසා කලක් පුරා මෙම ජාවාරමේ නිරතව ඇති බව සදහන් වේ. සැකකරු පන්විල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි වියේ පසුවන අයෙක් වන අතර මොහු වත්තේගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ ව්‍යාජ … දිගටම ව්‍යාජ වීසා ලබාදෙන්නකු අත්අඩංගුවට. කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed