ඇල්ල – රොක් ප්‍රදේශයට ගල් කඩා වැටීමේ අවධානමක්.

ඇල්ල – වැල්ලවාය මාර්ගයට ඇල්ල-රොක් ප්‍රදේශයේදී ගල්කඩා වැටීමේ අවධානමක් මතුව ඇති අතර ඇදහැලුණු ධාරාණිපාත වැසි සමඟ විශාල ගලක් අද (28) මාර්ගය මැදට වැටී තිබූ බව වාර්තා වේ .

එමෙන්ම පොලිසිය සඳහන් කරන්නේ එම ප්‍රදේශයට මීදුම් සහිත කාලගුණයක් පවතින බවත් , ඒ හේතුවෙන් විමසිලිමත්ව රියපදවන ලෙසත් ය.

Exit mobile version