ඇල්ලවල ඇල්ල තරුණ ජීවිත හතරක් බිලි ගනී.

වැල්ලවාය – ඇල්ලවල දිය ඇල්ලේ නෑමට ගොස් දියේ ගිලී අවුරුදු 22 ත් 23 ත් අතර පසුවන තරුණයින්  හතර දෙනෙකු අද (21) උදෑසන ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ.

Exit mobile version