ෆර්විස් මහරුෆ් ඉල්ලා අස්වෙයි.

හිටපු ජාතික ක්‍රිකට් ක්‍රීඩක ෆර්විස් මහරුෆ් ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

පෞද්ගලික හේතුන් මත ඔහු මෙලෙස ඉල්ලා අස්වී ඇති බව සදහන්.

Exit mobile version