සෙල්ෆි ඡායාරූප ලබාගැනීමට එරෙහිව ඉතාලියේ සුප්‍රකට ගමනාන්තයක් වන portofino නගර බලධාරින් දඩ අය කිරීමට තීරණය කළ බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව එම බලධාරීන් මෙලෙස තීරණයක් ගෙන ඇත්තේ සංචාරකයින් සෙල්ෆි සේයා රෑ ලබාගැනීමට දහවල් කාලයේ පවා දරන ප්‍රයත්නය හේතුවෙන් දැඩි මාර්ග තදබදයක් ඇති වීම හේතුවෙනි.
ඒ අනුව එම බලධාරීන් තීරණය කර ඇත්තේ මෙලෙස සෙල්ෆි ඡායාරූප ලබාගන්නා පුද්ගලයින්ට යුරෝ 275ක දඩයක් නියම කිරීමටය.
