ගිනිකෙළි මිල ගිනි ගණන්.

වෙලදපොලේ ඇති ගිනිකෙළි ද්‍රව්‍ය වල මිල සිංහලහා හින්දු අලුත් අවුරුදුසමය වනවිට  සීග්‍රයෙන් ඉහල ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එය 40% කින් පමණ මිල ඉහල ගොස් ඇති බවයි  පාරිභෝගිකයන් පවසා ඇත්තේ.

පාරිභෝගිකයන් පෙන්වාදෙන ආකාරයට ඉන්ධන මිල අඩුවුවද, ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වුවද එහි වාසිය කිසිදු අයුරකින් වෙලදුන්හෝ නිෂ්පාදන කරුවන් පාරිභෝගික ජනතාවට මෙම උත්සව සමයේ දී හෝ  ලබාදී නොමැති බවයි.

Exit mobile version