“පළමු ජාත්‍යන්තර පරිසර විශ්ව විද්‍යාලය ශ්‍රී ලංකාවේ” – ජනපති

ලොව පළමු ජාත්‍යන්තර පරිසර විශ්වවිද්‍යාලය මෙරට ඇති කරමින් දේශගුණ විපර්යාස වලට මුහුණ දීම සදහා ලෝකයට අවශ්‍ය සහය ලබා දීමට කටයුතු කරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (11) කොළඹ පැවති 10 වැනි පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවයට එක් වෙමිනි.

Exit mobile version