අද (25)දිනයේදී මාළු සහ මත්ස්‍ය මිල විශාල වශයෙන් පහල වැටී ඇති බවට වාර්තා වේ.
මධ්‍යම මත්ස්‍ය තොග ව්‍යාපාරික සංගමයේ ලේකම් ජයන්ත කුරේ මහතා ප්‍රකාශ කර සිටියේ සෑම මත්ස්‍ය වර්ගයකම මිල රුපියල් 200ත් 300ත් අතර මිලකින් අඩු වී ඇති බවයි.
තවද පෑලියගොඩ මැනිං වෙළෙදපොලේ එළවළු මිලද විශාල වශයෙන් පහත වැටී තිබේ.
