භූමිතෙල් මිල අඩු වුවද මාළු මිලෙහි වෙනසක් සිදු කළ නොහැකි බවත් , භූමිතෙල් මිලේ සංශෝදන මුදල මාළු මිල අඩු කිරීමට තරම් ප්‍රමාණවත් නොවන බවත් ධීවර සංගම් ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම මේ දිනවල මසුන් අල්ලා ගන්නා ප්‍රමාණයේ අඩුවක් දක්නට ලැබෙන බව එම සංගම් වැඩි දුරටත් සඳහන් කර තිබේ.
