යාපනය ඩෙල්ෆ් දූපතේ නිවසක් තුළ බරපතල කැපුම් තුවාල සහිත සිරුරු පහක් සොයා ගත් බව වාර්තා වේ.
ඒ අතර සිටි බරපතල තුවාල ලැබූ අයෙක් රෝහල් ගත කර ඇති අතර මිය ගොස් සිටි සිව් දෙනා අතරේ කාන්තාවන් තිදෙනෙක් සහ එක් පිරිමි පුද්ගලයෙකු වන බව සඳහන්.
මෙම ඝාතනය සම්බන්ධයෙන් කිසිඳු තොරතුරක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් සොයා ඩෙල්ෆ් පොලීසිය විසින් විමර්ශන කටයුතු සිඳු කරන බව වාර්තා වේ.