නිල්වලා ගං ද්‍රෝණියේ ගංවතුර බැස යයි.

නිල්වලා ගං ද්‍රෝණියේ , ගංවතුර ක්‍රමයෙන් බැස යන බවට වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එස්. පී. සී. සුගීෂ්වර ප්‍රකාශ කළ බව වාර්තා වේ.

කෙසේ වෙතත් ගංඟා ආශ්‍රිතව සිටිනා ජනතාව තව දුරටත් අවදානයෙන් පසු විය යුතු බවට ඔහු අවධාරණය කර තිබේ.

Exit mobile version