ආරක්ෂක අංශ පිළිබඳව අවධානයක්.

පවතින උෂ්ණාධික කාලගුණ තත්වය පහව යනතුරු ආරක්ෂක අංශවල අත්‍යාවශ්‍ය රාජකාරිවල සේවා මුර පිළිබඳව ආයතන ප්‍රධානීන් අවධානය යොමු කළ යුතු බවට ශ්‍රී ලංකා වෛද්‍ය නිලධාරි සංගමය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඒ අනුව එම කාලසීමාව තුළදී සේවා මුර සංශෝධනය කිරීමේ හැකියාව පිළිබඳ සොයා බැලීම යෝග්‍ය බවට එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය වින්‍යා ආරියරත්න සදහන් කර තිබේ.

Exit mobile version