ශ්‍රී පාදය මාර්ගයේ වෙළදසැල් වල ආහාර සාම්පල කොළඹට.

ලිස්ටීරියා රෝගයට ගොදුරු වූ කාන්තාවක් රත්නපුර මහ රෝහලේදී මිය යාමේ සිද්ධියත් සමග ශ්‍රී පාද මාර්ගයේ වෙළැදසැල් විශේෂ පරීක්ෂාවකට ලක් කර එහි තිබූ ආහාර සාම්පල ලබා ගැනීමට කටයුතු කර තිබුණි . එසේ ලබා ගත් ආහාර සාම්පල  කොළඹ වෛද්‍ය පර්‍යේෂණ ආයතනය වෙත යොමු කළ බව වාර්තා වේ.

Exit mobile version