ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය සැප්තැම්බර් 16 වනදා පැවැත්වෙන බව වාර්තා වේ.
ඒ අනුව ශ්‍රී ලංකාවට FIFA ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග සදහා සහභාගිවීමට ඉඩ ලබා දෙන බව සදහන්.

This is an important message requiring you to make a choice if you're based in the EU.