බිරිද වෙනුවෙන් පෙනී සිටියාට සැමියාට පහර දෙයි.

යාපනය චුන්නාගම් ප්‍රදේශයේදී ඊයේ (30) දින අඹු සැමි යුවලක් වෙළදසැලකට ගොස් සිටියදී, තරුණයකු විසින් එම කාන්තාවගේ ශරීරය රහසිගත ලෙස වීඩියෝ කරමින් සිටින බව දැක ඇති සැමියා එයට ව්රෝධය පෑම හේතුවෙන් සැමියාට එම තරුණයා හා පිරිසක් පහර දී ඇති බව වාර්තාවේ.

මෙම පහර දීම හේතුවෙන් ඔහු තුවාල ලබා ඇති බවයි වාර්තාවන්නේ.

වාර්තාවන ආකාරයට පහර දුන් පිරිස සිතා ඇත්තේ ඔහුන් වෙළදසැල මංකොල්ල කෑමට පැමිණ ඇති බව සිතා පහර දුන් බවයි.

Exit mobile version