ඉතිහාසයේ ප්‍රථම වතාවට රිජ්වේ ළමා රෝහල අද වර්ජනයක.

ඉතිහාසයේ ප්‍රථම වරට රිජ්වේ ආර්‍යා ළමා රෝහලේ බාහිර රෝගී අංශය අද (19) වර්ජනයක නිරත වන බව වාර්තා වේ .

ඒ මෙම රෝහලේ විශේෂඥ වෛද්‍යවරියකගේ අත්තනෝමතික ක්‍රියාවලට එරෙහිව බව සදහන් වේ.

ඒ අනුව අද (19) පෙරවරු 8.00 සිට පැය 24 වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර තිබේ.

Exit mobile version