විදේශීය ඉන්ධන සමාගම් ඉන්ධන අඩු මිලට විකිණීමට සැරසෙයි.

විදේශ  සමාගම් තුනක් සඳහා මෙරට ඉන්ධන අලෙවියට, රජය විසින් මේ වනවිට අවසර ලබාදී ඇති අතර, එම සාමාගම් විසින් දැනට පවතින ඉන්ධන මිලට අඩුවෙන් ඉන්ධන අලෙවි කිරීමට ද රජය අවසර ලබාදී ඇති බව වාර්තාවේ.

එම සමාගම් අතර ඇමෙරිකාවේ ආර්.එම්. පාක්ස්, චීනයේ සයිනොපෙක් සහ ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් යන සමාගම් අලුතින් ලංකාවේ ඉන්ධන අලෙවිය සදහා අවසර ගෙන ඇති බව සදහන් වන අතර ඊට අදාළ ගිවිසුම් අප්‍රේල් මස අවසන් වන විට සම්පුර්ණ කොට අවසන්වන බව සදහන් වේ.

Exit mobile version