ආරක්ෂක අංශයට විදේශ රැකියා වරම්

මැලේසියානු රජයෙන් මෙරට ආරක්ෂක අංශ සාමාජිකයින් සදහා රැකියා අවස්ථා 10,000ක කෝටාවක් හිමිවී ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානයක්කාර මහතා ප්‍රකාශ කල බවට වාර්තා වේ.

මැලේසියානු රජය විසින් අනුමත කල රැකියා 10,000ට අමතරව මෙම රැකියා අවස්ථා හිමිවූ බවත් රජයන් අතර සිදුවන ගනුදෙනුවක් ලෙස මෙය හදුන්වා දිය හැකි බවටද අමාත්‍යවරයා විසින් පවසා තිබේ.

Exit mobile version