ශ්‍රී ලංකන්ට විදෙස් නියමුවන්.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පවතින ගුවන් නියමු පුරප්පාඩු සඳහා විදේශීය ගුවන් නියමුවන් බදවා ගැනීමට රජයේ අනුමැතිය ලබා ගැනීම සඳහා පියවර ගන්නා බවට එහි ප්‍රධාන විධායක නිලධාරි රිචඩ් නුටාල් මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version