විදෙස් ප්‍රේෂණය ඉහළට.

පසුගිය ජුලි මාසයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 541ක මුදලක් විදෙස් ප්‍රේෂණ ලෙස හිමිව ඇති බවත් ,
එය පසුගිය වර්ෂයේ ජුනි මස හා සංසන්දනය කිරීමේදී 78%ක ඉහළ යාමක් බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .

එමෙන්ම මෙම වර්ෂයේ විදෙස් ප්‍රේෂණය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 3363.6ක මුදලක් මෙරටට ලැබී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ .

Exit mobile version