විදේශ ශ්‍රමිකයින් ලියාපදිංචිය ON LINE.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ  නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සෙනරත් යාපා මහතා සදහන් කර ඇත්තේ  විදේශ ශ්‍රමිකයින් ලියාපදිංචි කිරීම සඳහා  මාර්ග ගත ක්‍රමවේදය මඟින් ක්‍රියාත්මක වන වැඩපිළිවලක් ආරම්භ කොට ඇති බවයි.

ඒ මහතා වැඩිදුරටත් සදහන් කර ඇත්තේ  එම  කාර්යංශයේ වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම සේවාව ලබා ගත හැකි බවයි.

Exit mobile version