හිටපු නීතිපති දප්පුල ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු නීතිපති දප්පුල ද ලිවේරා හෙට (19) ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට කැඳවා ඇති බව වාර්තා වේ.

Exit mobile version