2000 වසරේ අප්‍රේල් මස 20 වන දින වවුනියාව මහ රෝහලේ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය මොහොමඩ් සුල්තාන් මිරා මොහිදීන් මහතා වවුනියා මහ රෝහලේ සිය රාජකාරී කටයුතු නිමා කර නැවත සිය නිවසට යාම සඳහා සූදානම් වීමේ දී රෝහලේ ගේට්ටුව අසළ දී පිස්තෝලයකින් වෙඩි තබා ඝාතනය කර තිබූ අතර එම චෝදනාවට වරදකරු වූ ප්ලොට් සංවිධානයේ වවුනියාවේ හිටපු නායකවරයා වන එස්.නැදුමාරන්ට වවුනියාව මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චෙලියන් විසින් පසුගිය 08 වැනිදා මරණ දඬුවම නියම කර ඇති බව වාර්තා වේ.
ප්ලොට් සංවිධානයේ හිටපු නායකයාට මරණ දඬුවම.
-
by publisher 1

- Categories: අධිකරණ සහ නීතිපති
- Tags: ප්‍රජා පුවත්
Related Content
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 21, 2024
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 20, 2024
2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
By
publisher 3
මාර්තු 20, 2024
දුම්රියක් පීලි පනී.
By
publisher 3
මාර්තු 19, 2024
තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
By
publisher 3
මාර්තු 19, 2024
පුවක් අපනයන බෝගයක් කරයි.
By
publisher 3
මාර්තු 19, 2024
කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
හෙටත් මුළු රටම රත් වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
By
publisher 3
මාර්තු 19, 2024
ලංගම බස් රථයක් පෙරළෙයි.
By
publisher 3
මාර්තු 19, 2024