මත්කුඩු සමඟ සිව් දෙනෙකු දැලේ.

ගලෙන්බිදුණුවැව කොකාවැව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව කොකාවැව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් පඩිකාරමඩුව ප්‍රදේශයේ සිඳුකළ වැටලීමක දී  අලෙවිය සඳහා සූදානම් කර තිබූ මත්ද්‍රව්‍ය  ග්‍රෑම් 10.2 ක ප්‍රමාණයක් ලඟ තබා ගෙන සිටි තරුණයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

සැකකරුවන් හුරුළුනිකවැව , කුරුණෑගල , පඩිකාරමඩුව සහ රත්මල්වැටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් බව සඳහන්.

Exit mobile version