මාලිහි කිදාල් ප්‍රදේශයේ පිහිටි සාම සාධක හමුදා සාමාජිකයින්ගේ කඳවුරේ සිට කිලෝ මීටර් 12ක් පමණ දුරින් පිහිටි ස්ථානයකදී ඇති වූ පිපිරීමකින් මාලි රාජ්‍යයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික සාම සාධක හමුදා සාමාජිකයින් සිව් දෙනෙක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නමුත් මොවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව එක්සත් ජාතීන්ගේ ප්‍රකාශකයෙක් සඳහන් කර තිබේ.
