රියැදුරන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් මේ වන විට කැලණිවැලි මාර්ගයේ සහ මුහුදුබඩ මාර්ගයේ ධාවනය වන කාර්‍යාල දුම්රි හතරක් අවලංගු වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව වාර්තා වේ.
නමුත් ජනතාවට අපහසුතාවයක් ඇති නොවන පරිද්දෙන් ධාවන කටයුතු සිඳු කිරීමට කටයුතු කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.