පල්ලකැලේ එලිමහන් කදවුරේ සිටි රැදවියෙකු අත්අඩංගුවෙන් මිදී පළායාමට මහවැලි ගගට පැනීම හේතුවෙන් දියේ ගිලී අතුරුදහන්ව ඇති බවට වාර්තා වේ.
හෙරෝයින් ළග තබා ගැනීමේ වරදට බන්ධනාගාරගතව පුනරුත්ථාපනය වෙමින් සිටි රැදවිය 34 හැවිරිදි කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර ආරක්ෂක අංශ සහය ඇතිව රැදවියගේ සිරුර සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර තිබේ.
