තවත් ප්‍රාණ ඇපකරුවන් පිරිසකට නිදහස.

සටන් විරාම ගිවිසුම යටතේ ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් භාරයේ සිටින තවත් රැඳවියන් කිහිප දෙනෙකු මුදාහැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .

ඊයේ (29) රාත්‍රියේ ඊශ්‍රායල අත්අඩංගුවේ පසු වූ පලස්තීන ජාතිකයන් 30 දෙනෙකු මුදාහැර ඇති අතර නිදහස් කළ පිරිස අතරේ කාන්තා රැඳවියන් ද වන බව සඳහන්.

එමෙන්ම හමාස් සංවිධානය විසින් සිය භාරයේ සිටි තවත් ප්‍රාණ ඇපකරුවන් 10 දෙනෙකු මුදාහැර ඇති බව වාර්තා වේ .

Exit mobile version