නිදහස් පක්ෂයේ මැයි රැළිය මහනුවරට.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළිය මෙවර මහනුවර පවත්වන බවත් එයට සියලු කටයුතු සූදානම් බවත්  හිටපු ජනපති  , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version