ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්‍රෝන් අද (24) ඊශ්‍රායලයට පැමිණ ඇති බව වාර්තා වේ .
ඔහු අද (24) සවස ඊශ්‍රායලය අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු හමුවීමට නියමිත අතර ඊශ්‍රායලය සමග සහයෝගය පෙන්වීම මෙම සංචාරයේ අරමුණ බව සඳහන් .

This is an important message requiring you to make a choice if you're based in the EU.