ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මෙම සති අන්තයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිත බවට ප්‍රංශ මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රංශ ජනාධිපතිවරයෙක් මෙරට සංචාරය කරනු ලබන්නේ ඉතිහාසයේ පළමු වරටය.

This is an important message requiring you to make a choice if you're based in the EU.