රිච්ටර් පරිමානයේ එකක 6.9 ක හා 5.9 ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පන දෙකක් සිදුව ඇති බව වාර්තාවේ.
ඒ රිච්ටර් පරිමානයේ එකක 6.9 ක භූ කම්පනය ආජින්ටිනාවේ හා රිච්ටර් පරිමානයේ එකක 5.9 ක භූ කම්පනය ටජිකිස්ථානයෙනුත් බවයි වාර්තා වන්නේ.

මින් සිදුව ඇති හානිය පිලිබදව මෙතෙක් වාර්තා වී නැති බව සදහන්වේ.