ඉන්ධන මිල සංශෝදනය කෙරේ .
අද (30) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙන බව වාර්තා වේ .
ඒ අනුව නව මිල ගණන් පහතින් ,
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් – රුපියල් 346.00
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් – රුපියල් 426.00
ලංකා සුදු ඩීසල් ලීටරයක් – රුපියල් 329.00
සුපිරි ඩීසල් ලීටරයක් – රුපියල් 434.00
භූමිතෙල් ලීටරයක් – රුපියල් 427.00
