ගජේන්ද්‍ර කුමාර පොන්නම්බලම්ට විදෙස් ගමන් තහනමක්.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ට කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණය මගින් විදෙස් ගමන් තහනමක් පනවා ඇති බව වාර්තා වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, යාපනයේ මරදන්කේනි ප්‍රදේශයේ පැවති රැස්වීමකදී පොලිස් නිලධාරීන් සමග ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇති බවයි.

Exit mobile version