ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ගානියා බැනිස්ටර් ෆ්රාන්සිස් මහත්මිය තමන්ව 2019 වසරේ පැහැර ගෙන ගොස් ප්‍රශ්න කළ බවට අසත්‍ය ප්‍රකාශ සිදු කළා යැයි වරද පිළිගැනීම හේතුවෙන් කොළඹ මහාධිකරණය විසින් වසර දෙකක සිර දඬුවමක් ලබා දුන් අතර එම දඩුවම වසර 5 ක කාලයක් සඳහා අත්හිටුවීමට නියෝග කළ බව වාර්තා වේ.
ගානියා බැනිස්ටර්ගේ සිර දඬුවම අත්හිටුවයි.
-
by publisher 1

- Categories: අධිකරණ සහ නීතිපති
- Tags: ප්‍රමුක පුවත
Related Content
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 21, 2024
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 20, 2024
2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
By
publisher 3
මාර්තු 20, 2024
දුම්රියක් පීලි පනී.
By
publisher 3
මාර්තු 19, 2024
තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
By
publisher 3
මාර්තු 19, 2024
පුවක් අපනයන බෝගයක් කරයි.
By
publisher 3
මාර්තු 19, 2024
කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
හෙටත් මුළු රටම රත් වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
By
publisher 3
මාර්තු 19, 2024
ලංගම බස් රථයක් පෙරළෙයි.
By
publisher 3
මාර්තු 19, 2024