අයිතිවාසිකම් සමඟ පොර බඳිමින් ඇඟලුම් සේවකයෝ දැවැන්ත උද්ඝෝෂණයක.

අර්ථසාධක කොල්ලය සහ කම්කරු නීති සංශෝධනය හකුළා ගන්නැයි බල කරමින් කටුනායක නිදහස් වෙළෙඳ කළාප සේවක සේවිකාවෝ ඊයේ (19) කටුනායක ඇවරියවත්ත නගරයේ දී දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වා ඇති බව වාර්තා වේ .

අන්තර් සමාගම් සේවක සංගමය, වෙළෙඳ කළාප සේවකයන්ගේ ජාතික මධ්‍යස්ථානය, ඩා බිදු සාමූහිකයේ, ස්ත්‍රී මධ්‍යස්ථානය සහ නිදහස් වෙළෙඳ කළාප පොදු සේවා සේවක සංගමය එක්ව එය සංවිධානය කර තිබූ බව සඳහන් වේ.

Exit mobile version