ගෑස් වල ගෑස් බසී.

ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල අඩු කිරීමට තීරණය කර තිබෙන බවට වාර්තා වේ.

ලිට්‍රෝ ගෑස් සභාපති මුදිත පීරිස් සදහන් කළේ , කිලෝග්‍රෑම් 12.5ක් බරැති ගෑස් සිලින්ඩරයක් රුපියල් 1000ට ආසන්න මුදලකින් හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු වනු ඇති බවයි.

Exit mobile version