ගෑස් මිල පහලට.

ඉන්දියාවේ ගෑස් මිල පහත දමා ඇති බව වාර්තාවේ.

ඉන්දියාවේ විකිනෙන කිලෝ ග්‍රෑම් 19 යේ ගෑස් සිලින්ඩරයක මිලෙන්  ඉන්දියන්  රුපියල් 171යි ශත 50 ක් අඩු කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව පසුගිය මාසයේද ඉන්දියාවේ ගෑස් මිල ඉන්දියන්  රුපියල් 91 යි ශත 50 න් පහත දැමීමට කටයුතු කර ඇති බවයි වාර්තාවන්නේ.

Exit mobile version