පොහොට්ටුවේ මහසභා රැස්වීම හෙට.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහසභා රැස්වීම හෙට (22) දින බත්තරමුල්ල , නෙළුම් මාවත පිහිටි පක්ෂ ප්‍රධාන කාර්‍යාලයේදී පැවත්වීමට නියමිත අතර මහසභා රැස්වීමේ න්‍යාය පත්‍රය පක්ෂ මහලේකම් සාගර කාරියවසම් මහතා විසින් පක්ෂ සභාපති ලෙස කටයුතු කළ මහාචාර්‍ය ජී.එල්.පීරිස් මහතා වෙත පසුගිය 11 වනදා යොමු කර තිබූ බව වාර්තා වේ.

Exit mobile version