බගවන්තලාව , නෝර්වුඩ් අඳුරේ.

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයට පවතින වැසි සහ සුළං තත්ත්වය හේතුවෙන් විදුලි රැහැන් කඩා වැටී බගවන්තලාව සහ නෝර්වුඩ් ප්‍රදේශවලට දින දෙකක කාලයක් විදුලි බලය ඇණ හිට ඇති බව වාර්තා වේ.

නමුත් මේ වන විට බිඳ වැටුණු විදුලි රැහැන් යළි යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බව සඳහන් වේ.

Exit mobile version