කිරිකිස්ථානයේ පැවති බටහිර ආසියානු යොවුන් චෙස් තරගාවලියේ දී ශ්‍රී ලංකාව රන් පදක්කම් සහ රිදී පදක්කම් 04 ක් දිනා ගැනීමට සමත් වූ බව වාර්තා වේ.
මෙලෙස පදක්කම් දිනා ගනු ලැබුවේ කොළඹ නාලන්දා විද්‍යාලයේ සුසල් ද සිල්වා සහ කොළඹ විචෙලි ජාත්‍යන්තර පාසලේ ඔෂිනි දේවින්ද්‍යා ගුණවර්ධනයි.
මෙම තරගාවලිය සඳහා රටවල් 10ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වී සිටි බව සඳහන් වේ.
