රත්තරන් පහළ බසී.

ඩොලරයේ අගය පහළ යාමත් සමඟ ශ්‍රී ලංකාව තුළ රත්තරන් ම්ල සීඝ්‍රයෙන් පහළ බසිමින් තිබෙන බව රත්තරන් ව්‍යපාරිකයෝ ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඒ අනුව කැරට් 22 රත්තරන් පවුමක මිල රුපියල් 165,000 ක් දක්වා ද කැරට් 24 ක රත්තරන් පවුමක මිල රුපියල් 182,000 දක්වා ද පහළ බැස ඇති බව සඳහන්.

Exit mobile version