මෙරට රන් වෙළෙදපොළේ රන් මිල අද (27) දිනයේදී ද තරමක් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
රන් භාණ්ඩ අලෙවිකරුවන් පෙන්වා දුන්නේ ඊයේ දිනයට සාපේක්ෂව එය සුළු වැඩිවීමක් බවයි.
අද දින රන් මිල පහතින්,
රන් අවුන්සය – රු.595,047.00
කැරට් 24 ග්‍රෑම් 1 – රු.20,990.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.167,950.00
කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,250.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.153,950.00
කැරට් 21 ග්‍රෑම් 1 – රු.18,370.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.146,950.00
