අද වෙනස් වූ රත්තරන් මිල.

ඊයේ (26) දිනයට සාපේක්ෂව අද (27) දින රත්තරන් මිලෙහි සුළු වැඩි වීමක් දක්නට ලැබෙන බව වාර්තා වේ.

වාර්තා වන ආකාරයට අද (27) දින රන් මිල ,

කැරට් 21 ග්‍රෑම් 1  – රුපියල් 19,880.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම් 1) – රුපියල් 159,050.00

කැරට් 22 ග්‍රෑම් 1 – රුපියල් 20,830.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රුපියල් 166,650.00

කැරට් 24 ග්‍රෑම් 1 – රුපියල් – 22,720.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රුපියල් 181,750.00

රන් අවුන්සය – රුපියල් 644,001.00

Exit mobile version