පසුගිය සතියට සාපේක්ෂව අද (05) දිනයේදී ද රන් මිල පහළ ගොස් ඇති බව වාර්තා වේ.
නව රන් මිල සටහන පහතින්,
රන් අවුන්සය – රු.569,717.00
කැරට් 24 ග්‍රෑම් 1 – රු.20,100.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.160,800.00
කැරට් 22 ග්‍රෑම් 1 – රු.18,430.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.147,400.00
කැරට් 21 ග්‍රෑම් 1 – රු. 17,590.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.140,700.00
