අද (06) දින මෙරට රන් මිල තවදුරටත් පහළ ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව ,
රන් අවුන්සය – රුපියල් 568,813.00
කැරට් 24 ග්‍රෑම් 1 – රුපියල් 18,288.00
කැරට් 24 ග්‍රෑම් 8 ( පවුම් 1 ) – රුපියල් 146,302.00
කැරට් 22 ග්‍රෑම් 1 – රුපියල් 16,764.00
කැරට් 22 ග්‍රෑම් 8 ( පවුම් 1 ) – රුපියල් 134,110.00
කැරට් 21 ග්‍රෑම් 1 – රුපියල් 16,002.00 කැරට් 21 ග්‍රෑම් 8 ( පවුම් 1 ) – රුපියල් 128,014.00
